Mahamevnawa Dhamma School, UK

2024 වර්ශයට නවක සිසුන් බඳවා ගැනේ!

Dear Parents! You have made the right choice! We warmly welcome you to the Dhamma School. Please fill the online form in order to get registered with Dhamma School.

වැඩසටහන්

දෙමාපියන්ගෙන් ද ඤාතීන්ගෙන් ද වෙන්ව මෙවැනි රටකට පැමිණි තරුණ දෙමාපියන්ට තමන්ගේ ජීවන අරගලය මැද දරුවන්ගේ කටයුතු සිදුකරනා විට ඇතිවෙන අභියෝග වලට නිවැරදිව මුහුණ දෙන්නේ කෙසේ දැයි අවුරුදු 5 අඩු පින්වත් දූ දරුවන්ගේ දෙමාපියන්ට කියාදෙන දහම් වැඩසටහන “මාපිය සෙනෙහස” යි.

එක්සත් රාජධානියේ ‍කොහේ හිටියත් ඔබේ දරුවාට එංගලන්ත මහමෙව්නාවේ ළමා පිරිත් කණ්ඩායමට එකතුවී බුදු වදනින් පිරුණු පිරිතේ රැකවරණය තමාටත්, අන්අයටත් ලබාදෙන සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට පුහුණුවන්නට ඉතාම දුර්ලභ අවස්ථාවක් දැන් උදා වී තිබේ.